Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
විදෙස්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
පුවත්
සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර
පුවත්
මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා
හෙල්ලක් නොවන දුන්නක් …
ට්‍රම්ප්ගේ තීරුබදු තර්ජන වලට අවනත වෙමින් කොලොම්බියාව පිටුවහල් කරන සංක්‍රමණිකයන් බාර ගැනීමට කැමැත්ත පළකරයි
විදෙස්
Sashikala Madhushani
-
January 27, 2025
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන සංක්‍රමණිකයන් භාරගැනීම කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ විසින් පිළිගැනීමට කැමැත්ත පළකිරීමත් සමඟ එක්සත් ජනපදය...
යුද්ධයෙන් අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනින් නැවත ගාසා තීරයට!
විදෙස්
ASK
-
January 27, 2025
කොළඹ LNW:ඊශ්‍රායල - හමාස් ගැටුම් හේතුවෙන් අවතැන් වූ දහස් ගණනක් නැවත උතුරු ගාසා තීරයට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊට ඊශ්‍රායලය ඉඩ...
ගාසා වැසියන්ට ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගෙන් සුබ පණිවුඩයක්!
විදෙස්
Rashika Sandamali
-
January 27, 2025
රෂිකා හෙන්නායක ජනවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සඳුදා සිට ගාසා වැසියන්ට උතුරේ නිවෙස්වලට ආපසු යාමට ඉඩ දෙන බවත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති...
බෙලරුසියාවේ 30 වසරක පාලනය දීර්ඝ කිරීමේ අපේක්ෂාවෙන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ මැතිවරණයට ඉදිරිපත් වේ
විදෙස්
Sashikala Madhushani
-
January 26, 2025
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ 30වසරක පාලනය දීර්ඝ කිරීමේ අපේක්ෂාවෙන් හත්වන ධුර කාලයක් සඳහා අද(26) පැවැත්වීමට නියමිත මැතිවරණය...
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය තමාට අවශ්‍ය බවට දැඩි ස්ථාවරයක
විදෙස්
Sashikala Madhushani
-
January 26, 2025
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇමරිකාවේ සිට යුරෝපය දක්වා කෙටිම මාර්ගයේ පිහිටා ඇති ලොව විශාලතම දුපත වන ග්‍රීන්ලන්තය ඇමරිකාවට පවරා දෙනු...
1
...
189
190
191
...
880
Page 190 of 880
Popular
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි
Sashikala Madhushani
-
August 26, 2025