විදෙස්

යේමනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යේමනයේ අගනුවර වන සානා වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියෝග...

දකුණු ඇමරිකාව හරහා හමා ගිය ටොනේඩෝ කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු ඇමරිකාවේ මාරාන්තික ටොනේඩෝ කුණාටුවක් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මේවන විට...

පකිස්ථානයේ දුම්රිය පැහැරගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවට චොදනා

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා නීති විරෝධී බලුකිස්තාන විමුක්ති හමුදාවේ (BLA) සාමාජිකයින් විසින් මඟින් 400ක් සහිතව බලුකිස්තාන් ප්‍රදේශයේ ජැෆර් එක්ස්ප්‍රස් දුම්රිය...

ඉහළ යන ‘මුස්ලිම් විරෝධී ආගම්වාදයට’ එරෙහිව ගෝලීය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිමාර්තු 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්විසින් මුස්ලිම් විරෝධී ආගම්වාදයේ කරදරකාරී වැඩිවීමක් ආගමික නිදහස ආරක්ෂා කරන ලෙසත්, වෛරී කතා...

ලිංගික අපයෝජනයකට ලක්ව මියගිය අට හැවිරිදි දැරියගේ සිද්ධියෙන් බංග්ලාදේශය ඇවිලෙයි!

කොළඹ LNW:අට හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයකට ලක්ව මිය යාමේ සිද්ධියක් නිසා මේ වන විට බංග්ලාදේශය පුර විරෝධතා උත්සන්න වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා...

Popular

spot_imgspot_img