විදෙස්

එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් යුරෝපා සංගමයේ භාණ්ඩ වෙනුවෙන් 50%ක බදු අයකරන බවට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 50% ක තීරුබදු...

චීනයේ මැදිහත්වීම මත පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ මන්දිහත්විම මත පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර වසර හතරකට පසු විදිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී ඇති...

හාවඩ් විශ්වවිද්‍යාලය විදෙස් සිසුන්ට තහනම් වේද?

කොළඹ LNW:හාවඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම අවහිර කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය දැඩි තීරණයක් ගෙන තිබෙනවා. ඔහු ඊයේ(22) හාවඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හා...

G7නායකයන් චීනයේ වෙළඳ පිළිවෙත්වලට එරෙහිව කටයුතු කිරීමට එකඟ වේ

සටහන: සශිකලා මධුෂාණි මැයි 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ජපානය, ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය යන G7 රටවල මුදල් ඇමතිවරුන් සහ මහ...

ජනාධිපති ට්‍රම්ප්ගේ බදු කප්පාදු පනත් කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන ගණනක බදු කප්පාදුව සහ වියදම් පියවර පනත් කෙටුම්පත අද(22)දිනයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත...

Popular

spot_imgspot_img