තීරු ලිපි

විමල්, කොහොමද සැප සනීප? අපි එසේ නොඅසන්නෙමු. – තාරක ලියයි

මතක තියාගන්න ඕන අතුරු මිතුරු කොහොම වුනත් දේශපාලන හතුරු මිතුරු තීරණය වෙන්න දඹදිව තුරු වගේම චීන තුරු ඇමරිකන් තුරු ත් බලපානවා. අනාගත දේශපාලනය දෙස...

ගිනි කඳක් ලෙද

ගී ඇසුර 26 රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට සාධනීය දායකත්වයක් එක් කළ ජයන්ත චන්ද්‍රසිරි ඒ ගමන පටන් ගත්තෙ “වෙද හාමිනේ” ටෙලි නාට්‍යයෙන්. ඊළඟ සන්ධිස්ථානය වුණේ “දඩුබස්නාමානය”....

ආණ්ඩු වෙනස් කරන්න දෙයියන්නාන්සේට පුළුවන්ද ? – තාරක ලියයි 

පසුගිය දවසක එක්තරා මාධ්‍ය හමුවකදී කියවුණා ``මේ ආණ්ඩුව එක ටෙලිෆෝන් කෝල් එකකින් දණ ගස්වන්න පුළුවන්`` කියල. බැලූ බැල්මට ඒ කතාව ආණ්ඩු විරෝධීන්ගේ ගැලරි ආතල්...

රෝමන්තිකයා සහ යක්ෂයා අතර මනුස්සයා ! ඇල්බොරාදා  ගැන BALTIMORAගේ අදහස..

හඳගමගේ අලුත් ෆිල්ම් එක ගැන ලොකු ඩිබේට් එකක් විචාරකයෝ අතර සිද්දවෙනවා වගේ පෙනුනත් ඒ ෆිල්ම් එක බලන්න ප්‍රේක්ෂකයෝ ෆිල්ම් හෝල්වලට නොඑන එක ඛේදවාචකයක්. ලංකාවේ...

චින්න චින්න ආසෛ – 24: ඔහු අපේ ගිරිහිස, අප කුඩා ගල්කැට !

බුදුන් - දහම් - සඟුන් ළඟින් රැකූ නිරන්තරින්පියම්බිකාවගෙයි මගෙයි දයා බැඳුම් ලැබූසුනිල් - සරත් - සමන් කියා රුවන් තුනක් තිබේඑයින් එකක් ගියා අහෝ! කොහේද...

Popular

spot_imgspot_img