Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
ඡායාරූප සටහන
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
විශේෂාංග
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
අපි මොකටද හැංගිලා, අපිත් ඉන්නෙ ෂැංගිලා : රටේ තියෙන්නේ පොලිස් ආණ්ඩුවක්ද ??
විශේෂාංග
RN
-
April 30, 2022
අප්‍රේල් 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ මහජන විරෝධතාවකට වෙඩිතියලා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දීපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියපුවාම මිනිස්සු පොඩ්ඩක් සන්සුන් වුණා. මොකද, රටපුරා විරෝධතා ඇවිළෙන කාලයක, එහෙම විරෝධතාවකට වෙඩිතියලා මිනිහෙක්ව මරපු පොලිස් නිලධාරීන්ට වෙනදා වගේම මිනීමැරුමෙන් ගැළවිලා, සිද්ධිය යටගහලා නිකම් දෙන්න බෑ කියන හැඟීම මිනිස්සු අතර තදටම තිබුණු නිසා එහෙම රිමාන්ඩ් කළාය කියපුවාම ඔවුන් හිතුවා මේ පාර නම් යුක්තිය ඉටුවෙයි කියලා.
වෙඩිල්ල 6 – කවි කෝලම: නන්දේ හොයා දීපන් බුදු ඥානක්කේ
විශේෂාංග
CN
-
April 30, 2022
ඥානක්කේ කෝ මේ ජෝකර නළුවාලගින සියලු ගුබ්බෑයම්වල බැලුවාඇඟේ පෙරෝගෙන සීතම්බර සළුවාඩෙඟා නටන උඹෙ හුරතල් පොඩි කොලුවා හෙව්වා අනේ වැඳ වැඳ අටමස්ථානේහෝටලෙ හදන තැන බැලුවා ඔහෙ...
මේ මියයන්නේ අපේම මිනිසුන්ය – රටේ තත්වය ගැන අනුවේදනීය කතාවක් …
විශේෂාංග
RN
-
April 30, 2022
මීට මොහොතකට පෙර මා නිවසට පැමිණියේ කුඩා කල සිට මගේ සමීපතම මිතුරෙකු මෙන්ම ගමන් සගයෙකුගේ ආදරණීය සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවය. මගේ මිත්‍රයාගේ සහෝදරයාට අත් පත් වූ ඉරණම අසන ඔබට මා කියන දේ සුළුවෙන් හෝ දැනෙනු ඇතැයි පමණක් මම විශ්වාස කරමි. ඒ නිසා අපහසුවෙන් හෝ මේ එන හැඟීම් ධාරාවෙන් බිඳක් මෙහි අකුරු කොට තබමි.
ඉහළින් එන අණ පිළිපදින්නට පෙර පොලිස් පොඩ්ඩන් දැනගත යුතු දේ ….
විශේෂාංග
RN
-
April 29, 2022
මේ ටික ලිව්වේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මේ පාඩම් ඉගෙන ගන්න මඟහැරුණු හෝ මේවා දැනටමත් අමතක වෙලා ඉන්න පොලිස් පොඩ්ඩන් ඉන්නවා නම් කියවලා මතක් කරගන්න. ඉහළින් මොන නියෝග ආවත් තුවක්කු පත්තු කරන්න කලින් තම තමන්ගේ දරු පවුල් මතක් කරගන්න, ඔබ ඒ මොහොතේ ගන්න තීරණය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයින් බන්ධනාගාර පෝලිම් ගාණේ, උසාවි පෝලිම් ගාණේ, උකස් කඩ පෝලිම් ගාණේ රස්තියාදු වෙන හැටි දකින්න ආස නැතිව ඇතිනේ ? ඔබ ජීවිත කාලයක් මහ උළුගෙදර කල්දේරම් බත් කන්නත් ආසවේවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා නියෝග අනීතික නම් ඒවා පිළිපදින්න කලින් දහස් වාරයක් හිතන්න. නියෝග පිළිපැදලා ඔබ අමාරුවේ වැටුණාම කවුරුත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ….
කොට්ටෙන් පනින්න දවසක් එයිදෝ – (විමලෙගෙ කොලම)
විශේෂාංග
CN
-
April 29, 2022
ජනාධිපතිතුමා වෙස්වලාගෙන ජනඅරගල භූමිය විසිට් කරන්නට කල්පනා කළේය.ශවේන්ද්‍රට අදහස කී විට මෑන් කීවේ පිස්සු නම් කෙළින්න එපා බොස්, බොස්ගෙ වැඩේ කොල්ලන්ට රීබට් වුණොත් ගඩාපිට...
1
...
552
553
554
...
611
Page 553 of 611
Popular
වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)
Rashika Sandamali
-
November 11, 2025