සයිබර් පවුර

ඇවිත් ගිය පසු ශාස්තෘ ….

ඇවිත් ගිය පසු ශාස්තෘසිදුව ඇති දේ පසක් වන තුරුපිදුම් ලැබුමෙන් උදම් වෙයි කඳු බැතිමතුන් ලූ මළ මූත්තරපිරී ඉතිරී ගඳ ගසයිරසවතුන් වෙත වැසුණු වන පෙත"දැන් සැපද...

සෝයුරනි, “ලස්සනද දැන් ජීවිතය ….??”

විහිළුවකටත් සිනා නොමසෙනසුළු විහිළුවක් කළෝතින්අති බැරෑරුම් වෙස්ගෙන"මෙහි ඇති වරද කිම ?" විමසනපැරණි හිත මිතුරන්ද හමුවෙයි"රට කොරවනා" වෛරසය වැළඳුණ …. එක පත බෙදා කනඅතර වපුරමින් කතා...

Popular

spot_imgspot_img