සයිබර් පවුර

ඔබ තවම අල්ලගෙන ඉන්නවද ?

නෙළුම් කුළුණට ඉහල,සිහින නගරය, කොළඹ අහසේ,මැවී ඇති අර දිදුලනා තරු පොකුර,දකින්නේ මම විතර ද ?පෙනෙන්නේ මට විතර ද ? කාටවත් නොතේරෙන සිහිනයක්,ආදරෙන් දිලිසෙනා ඇස් දෙකක්,ගෙයක්,...

යුද්ධයෙන් වැගිරෙන ලේ සහ කඳුළු!

සටහන – රත්නපාල ගමගේ මැයි 01, ස්විට්සර්ලන්තය (LNW) :  නැගිටපන් මල්ලියේපාතිමා කෑගසයිවහලයක් කඩාගෙනබෝම්බය පිපිරිලා ගිනි වලලු ඇග උඩපුන්චි දරුවන් මියැදිලාසමහරක් කෑගසතිලේ විලක් මැද ඉදන් සුන්වූ දෙපා සමගින්මල්ලිවත් කර...

රජයක මෙහෙවර තනිවම ඉටුකළ ලාංකේය ග්‍රන්ථ ප්‍රකාශනයේ සද්දන්තයා

ලාංකීය ග්‍රන්ථ ප්‍රකාශනයේ කීර්තිමත්ම යුගය 60 - 70 ද්වී දශකය ලෙස නම් කිරීමට මම කැමැත්තෙමි. එය ලාංකීය නිර්මාණ සාහිත්‍යයේද, ශාස්ත්‍රීය සංවාදයේ හා ප්‍රකාශනයේද අත්‍යුත්කෘෂ්ට අවධිය...

සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයෙහි අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසුවූයේය. සිරිසුමන ගොඩගේ මහතා යනු...

ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සමුගනී !

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක මෙන්ම අතිදක්ෂ ලේඛකයකු වූ ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 86 වැනි වියේ පසුවිය. කෙටිකතා, නවකතා සහ පරිවර්තන...

Popular

spot_imgspot_img