පුවත්

යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ ආරක්ෂක ලේකම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW): ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ...

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානමින් !

සටහන - රුවන් නෙළුගොල්ල දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීම් සම්බන්ධ ගැටලුවක් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය...

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම පකිස්තානු සංචාරයක

සටහන – නිශ්මං රණසිංහඔක්තෝබර් 29,(LNW) කොළඹ : සිව්දින තරග දෙකකට සහ එක්දින තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් පකිස්තානයේ සංචාරයක යෙදීමට නියමිතයි.සංචාරය...

පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW): හෙට (30) සිට පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම ආරම්භ කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පවසයි. මැති­ව­රණ කොමි­සම සදහන්...

අද වැසි තත්ත්වය – 10/29 කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ (LNW): බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

Popular

spot_imgspot_img