Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විශේෂාංග
වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!
ක්‍රීඩා
පාට තුනට 55 ක් බෙදෙයි
විශේෂාංග
ආදරය උගනිමු! සත්ත්ව ලෝකයෙන්!
ක්‍රීඩා
විශිෂ්ඨයන් අහුරක් එක මිටකට වීමේ සවිය රනිත්මා එංගලන්තයේදී පෙන්වයි.
පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.
ෂෙහාන් – හර්ෂ ගැටුම දුරදුග යයි. මුදල් කාරක සභාවෙන් හර්ෂ ඉවත් වෙයි!
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් කරන ලද චෝදනා සියල්ල විමසා බලා ඊට පිළිතුරු දෙන තෙක් මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසුවේය.
ශ්‍රීලනිපයට එරෙහි පෙත්සමකට අතුරු නියෝග තීන්දුව හෙට!
පුවත්
ASK
-
July 23, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය ගනු ලැබූ තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට මැදිහත්වීමට අවසර දෙන ලෙස අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන තුරු එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවන්නේ ද? නැද්ද? යන නියෝගය හෙට (24) දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ දිසා අධිකරණය අද (23) නියෝග කළේය.
සංශෝධිත ඔන්ලයින් පනතට කැබිනට් අනුමැතිය!
පුවත්
ASK
-
July 23, 2024
සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට්ය් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව උපාධිය දක්වා ඉහළට!
පුවත්
ASK
-
July 23, 2024
කටුනායක ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව ඉංජිනේරු තාක්ෂණ උපාධියක් දක්වා ඉහළ නැංවීම සඳහා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය හා ජාතික ආධුනික්තව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
1
...
1,644
1,645
1,646
...
5,976
Page 1,645 of 5,976
Popular
වීදි කලාව ගහක මුලක්, කොලයක්, මලක් වුවත් ජීවමාන කරවන රූප මවනු ඇත!
Radhika
-
August 4, 2025