Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
සමහර වැව් හදන්න පටන් අරන්, අපේ මන්ත්‍රීලා දන්නෙත් නෑ. මාත් දැක්කෙ ෆේස්බුක් එකෙන් – ඇමති වසන්ත කියයි. නිධන් කතාවකුත් ඇදෙයි !
පුවත්
වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි
දේශපාලන පුවත්
තවත් රාජ්‍ය ආයතන සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි !
විශේෂාංග
Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum
පොහොට්ටුවේ දොලවත්තගේ සහය රනිල්ට!
පුවත්
ASK
-
June 8, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට තීරණය කර තිබේ.
නියතයි.මම ජනාධිපතිවරණයට එනවා – ඇමති විජයදාස
දේශපාලන පුවත්
ASK
-
June 8, 2024
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස පත් කර තිබෙන වත්මන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.
බලන්නකෝ ඉස්සරහට සජිත්ට අමුඩෙත් නැතුව යන්න වෙන්නේ!
පුවත්
ASK
-
June 8, 2024
සෙනග පෙන්වා මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි අතර පොහොට්ටුවේ පාක්ෂිකයින් රැස්වීම්වලට නොපැමිණියද පක්ෂයට ජන්දය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
එක එක කුමන්ත්රණවලින් සජිත්ව නැති කරන්න බැහැ – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 8, 2024
රාජ්‍ය නාලිකා උපයෝගි කර ගෙන කුමන්ත්‍රණ කර සජිත් ප්‍රේමදාස නැති කරන්න කාටවත් නොහැකි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
සෞඛ්‍ය ඇමතිගේ උත්සවයේ කන්න දුන් ආහාර විසවී 200කට ආසන්න පිරිසක් රෝහලේ!
පුවත්
ASK
-
June 8, 2024
සංචාරක මාර්ගෝපදේශකයන් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ උත්සවයක් පසුගිය 31 දා ගල්කිස්ස බර්ජියා මවුන්ට් රෝයල් හෝටලයේ දී පැවති අතර ඊට සහභාගි වූ මාධ්‍යවේදීන්,සංචාරක මාර්ගෝපදේශකයින්,අමාත්‍යාංශ නිලධාරී ඇතුළු 200 කට ආසන්න පිරිසක් එහිදී ලබා දුන් ආහාර ගැනීමෙන් පසුව දැඩිව අසනීපව රෝහල් ගත කර තිබේ.
1
...
1,881
1,882
1,883
...
6,008
Page 1,882 of 6,008
Popular
සමහර වැව් හදන්න පටන් අරන්, අපේ මන්ත්‍රීලා දන්නෙත් නෑ. මාත් දැක්කෙ ෆේස්බුක් එකෙන් – ඇමති වසන්ත කියයි. නිධන් කතාවකුත් ඇදෙයි !
RN
-
August 15, 2025