පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් වැඩවර්ජනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 06 , කොළඹ (LNW): අද (6) මධ්‍යම රාත්‍රියේ සිට ,‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය විසින් දුම්රිය රියදුරන්ගේ...

ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හා රණවිරු පවුල්වල සාමාජිකයින්ට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහනක්!

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් හට සහ රණවිරු පවුල්වල සාමාජිකයින් හට විදේශ රැකියා ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

ගෙවුණු මාස පහට ඩෙංගු රෝගීන් 25,000 ඉක්මවයි.රෝගය පාලනයට මහජන සහාය අත්‍යවශ්‍යයයි – ජාතික ඩෙංගු මර්දන ඒකකය

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන හෙයින් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

විදුලිබල පනත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 44 කින් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී එම පනත් කෙටුම්පතට පක්ෂව වැඩි ඡන්ද...

විදුලි පනතට පාර්ශව රැසකගෙන් විරෝධය – පනතට විරෝධය පළකළ කස්සප හිමිත් අත්අඩංගුවට!

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (06) තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යෝජිත විදුලි පනතට

Popular

spot_imgspot_img