පුවත්

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

වගා නොකරන ඉඩම් වවන්න නව නීති ගෙන ඒමට ආණ්ඩුව සූදානමින්!

සමාජය සවිබලගැන්වීම වෙනුවෙන් ඉඩම තීරණාත්මක සාධකයක් වන බැවින් වගා කර නොමැති ඉඩම් වගා කටයුතු සඳහා යොදා ගැනීමට හැකිවන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා සඳහන් කරයි.

ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

අධිකරණ අමාත්‍ය විජයදාසගේ අභියාචනා පෙත්සම කල් යයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ (LNW):අද (22) බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා...

ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img