ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

Date:

කොළඹ LNW:කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.

උක්ත ගංගාවල ඉහළ ප්‍රදේශවල අතු ගංගාවල හදිසියේ ජලපහර ඉහළ යාම සිදුවන නිසා දිය නෑම අවධානම් බවයි ඔහු පවසන්නේ.

”කුකුලේගග වාන්දොරටු විවෘත්ත කර තිබෙනවා.පහත් බිම්වල ගංවතුර තත්වයක් තියෙනවා. එය අද දවසේත් තියෙනවා. ඒ අවට ගමන්කරනා රියදුරන් කල්පනාකාරීව ගමන් කරන්න. අත්තනගල්ල ද්‍රෝණියේ සුලු ගංවතුර තත්ත්වයක් තියෙනවා.මේ තත්ත්වයත් අද දවසේ තියෙනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...