පුවත්

ජනපති රනිල් සහ ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. ආර්ථික සහයෝගීතාව වර්ධනයට අවධානය

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo)...

බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. මම, මනෝ, රාධාක්‍රිෂ්ණන්, හකීම්, බදූර්දීන් අපි කවුරුත් සජබ දාලා යන්නේ නෑ – දිගම්බරන්

සටහන - රුවන් නෙළුගොල්ල මැතිවරණ ආසන්න වෙද්දී ආණ්ඩු පක්ෂයේ පිරිස් සමගි ජන බලවේගයෙන් 15 - 20 ක් ආණ්ඩුවට එකතු වන බවට අසත්‍ය ප්‍රචාර කොතෙක් සිදු...

කළුතර වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට. දියණියට තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඔහුගේ හත් හැවිරිදි දියණිය තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. මෙසේ මියගොස්...

එක්සත් රාජධානියේ ‘contaminated blood’ සෝලියෙහි අවසාන අභිප්‍රාය: ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර කෙබඳු වේ ද?

සටහන - පුන්සරා ලියනගේ මැයි 20, කොළඹ(LNW) :  එක්සත් රාජධානියේ කුප්‍රකට 'contaminated blood’ සෝලිය, දශක ගනනාවක නිශ්ශබ්දතාවයෙන් පසුව, පිළිගත නොහැකි අවදානම් වලට ගොදුරු වූවන් නිරාවරණය කරමින්,...

(VIDEO):නීතිය අනුව ජනාධිපතිවරණය ඉස්සර වුණත් ඊට කලින් පාර්ලිමේන්තු ජන්දේ එනවා නම් හොඳයි – අතනොහරින පොහොට්ටුවේ අපේක්ෂාව

නීත්‍යානුකූලව ජනාධිපතිවරණය පැවැත්වීමට දින වකවානු නිශ්චිතව පවතින අතර පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් සම්පූර්ණ වීමෙන් අනතුරුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන නමුත් එම තීරණය ගත යුත්තේ ජනාධිපතිවරයා වන අතර පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර තිබෙන බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img