Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
ආණ්ඩුව මාධ්‍ය නිදහසටත් ප්රජාතන්ත්රවාදයටත් අත තියන්න පටන් අරන් – සජිත්ගෙන් චෝදනා
පුවත්
ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 36කට බලපෑම්!
ක්‍රීඩා
McFoil, Mobil, Li Ning, 3M සහ GAC සමඟ ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ගල්කිස්සට
සංවර්ධන පුවත්
සංචාරක ආයෝජන ව්‍යාපෘති ප්‍රමාදය වළක්වන්න අළුත් වැඩක්!
දේශීය පුවත් විස්තරය: සාරාංශය 05/16
පුවත්
Rashika Sandamali
-
May 16, 2024
1 ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිත අතර ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ ආරාධනයක්...
මෙවර සා/පෙළ ලියූ සිසුන්ට පණිවුඩයක්!
පුවත්
Rashika Sandamali
-
May 16, 2024
සටහන – රෂිකා හෙන්නායක මැයි 16, කොළඹ (LNW):නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සිසුන් සඳහා අපොස උසස්පෙළ පන්ති ආරම්භ...
(VIDEO):පොහොට්ටුව මහ මැතිවරණයක් ඉල්ලන රහස මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
May 16, 2024
ජනතා බලයක් නොමැතිව ආණ්ඩු කිරීම ගැන ඇතැමුන් කරන චෝදනාවන්ට ඉදිරි මහ මැතිවරණයක් පැමිණියහොත් නිසි පිළිතුරු දිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසයි.
දේශීය ලොකු ළුණු ගොවියා රකින්න ආරක්ෂක රාජ්‍ය ඇමැති පෙරමුණ ගනී!
පුවත්
ASK
-
May 16, 2024
දඔුල්ල ප්‍රදේශයේ ලොකු ළූණු වගාකරුවන්ගේ ඉල්ලීම මත ඔවුනගේ අස්වැන්නට හොඳ මිළක් ලබාගැනීමට ආරක්‍ෂක රාජ්‍යය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මැදිහත් වී තිබේ.
ආහාර දීමේ වැඩසටහනෙන් පසු දරුවන්ගේ පාසල් පැමිණීම වැඩි වෙලා!
පුවත්
ASK
-
May 16, 2024
දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙල සමග ප්‍රාථමික පාසල්වල සහ සිසුන් 100 ට අඩු පාසැල්වල සිසුන් පාසැලට පැමිණීමේ වර්ධනයක් සිදුවී ඇත්දැයි සොයාබලා වාර්තාවක් හා ආහාර ලබා දෙන ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් ප්‍රමාණය හා සිසුන් 100 ට අඩු පාසැල්වලට අදාළව ආහාර ලබා දෙන සිසුන් ප්‍රමාණ පිළිබඳ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.
1
...
2,341
2,342
2,343
...
6,352
Page 2,342 of 6,352
Popular
ආණ්ඩුව මාධ්‍ය නිදහසටත් ප්රජාතන්ත්රවාදයටත් අත තියන්න පටන් අරන් – සජිත්ගෙන් චෝදනා
ASK
-
November 24, 2025