*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

(VIDEO):පොහොට්ටුව මහ මැතිවරණයක් ඉල්ලන රහස මෙන්න!

කොළඹ LNW:ජනතා බලයක් නොමැතිව ආණ්ඩු කිරීම ගැන ඇතැමුන් කරන චෝදනාවන්ට ඉදිරි මහ මැතිවරණයක් පැමිණියහොත් නිසි පිළිතුරු දිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා පවසයි.

පක්ෂයක් ලෙස මහ මැතිවරණයක් අපේක්ෂා කරන්නේ නැවත සිය බලය පෙන්වීමේ හැකියාව එමඟින් ලැබෙන නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කයියනායකලාට ගමේ තියෙන බලයද එමඟින් හඳුනාගත හැකි වනු ඇති බවද ඔහු කියාසිටියි.

ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් වුවත් ජනාධිපතිවරයා යම් හෙයකින් තීරණය කරන්නේ නම් පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ගමේ බලය පෙන්වීමට සූදානම් බවයි වීරසිංහ මන්ත්‍රීවරයා පවසන්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan