පුවත්

ජයගමු ශ්‍රී ලංකා වෙතින් හම්බන්තොටට ප්‍රතිලාභ රැසක්!

සටහන – රෂිකා හෙන්නායක මැයි 10, කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායකකාරගේ සහභාගීත්වයෙන් එම අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ''ජයගමු ශ්‍රී ලංකා ජනතා...

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින්ගේ වැටුප ගැන ගත් අලුත් තීන්දුව!

යුද්ධයේදී මියගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයින් හට වයස 55 සම්පූර්ණවීමෙන් පසු අහිමිවූ වැටුප තවදුරටත් ලබාදීම පිළිබඳව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ අවධානයට යොමුව තිබේ.

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන්ට එරෙහිව ඩීපී එඩියුකේෂන් පෙරට එයි. හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වා දෙයි !

කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයන් නවතාලීම සඳහා හිංසන විරෝධී ගෝලීය අභිනයන් හඳුන්වාදීම ඩීපී එඩියුකේෂන් වැඩසටහන විසින් අද (10) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී සිදුකරන ලදී. එහිදී කාන්තාවක්...

මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම විමර්ශන අරඹන්න – මාළිගාකන්ද මහේස්ත්‍රාත්ගෙන් නියෝග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කර ඇති බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන

අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර,, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ, මුලතිව් සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලත් තැනින් තැන...

Popular

spot_imgspot_img