පුවත්

(VIDEO):ඉවරයක් නැති වීසා ප්‍රශ්නය. SJB මන්ත්‍රී කිරිඇල්ල සහ ඇමති ටිරාන් ගැටෙයි! රවටන්න හදන්නේ කාවද?

On Arrival වීසා ප්‍රශ්නය සම්බන්ධයෙන් අද (07) දිනයේත් පාර්ලිමේන්තුවේදී අවධානයට යොමුවුණා.

විරෝධතාවක් නිසා පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වෙයි!

කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට ,විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන්...

මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය ධන කුවේරයන්ට විතරද? දුමින්ද නාගමුව

සටහන – රෂිකා හෙන්නායක මැයි 07, කොළඹ (LNW):අද (7) දින මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීමට විරෝධය දක්වමින් පෙරටුගාමී සමාජවාදී...

අදානිගෙන් විදුලිය ගන්න කැබිනට් අනුමැතිය!

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව වසර විස්සක කාලයක් සඳහා අදාළ මිල ගණන් යටතේ M/s Adani Green Energy SL Limited වෙතින් විදුලිය මිල දී ගැනීම සඳහා වන ටෙන්ඩරය පිරිනැමීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා ඉවත් වෙයි!

සටහන – රෂිකා හෙන්නායක මැයි 07, කොළඹ (LNW): අද (07) දිනදී, මෑතකදී කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්...

Popular

spot_imgspot_img