Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල
සංවර්ධන පුවත්
වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!
කටකතා
රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !
විදෙස්
මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!
(VIDEO):2015 මම කරපු වැරැද්ද අද නිවැරදි කළා. චන්ද්‍රිකා මෛත්‍රීට පන්න පන්න දෙන්න පටන් ගනී!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් රැසක් තිබුණද ඒවා නොසලකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ඒ මොහොතේ ඊට ඉදිරිපත් කළේ විශාල බලාපොරොත්තුවක් වුවද ඔහු රටත් විනාශ කර පක්ෂයත් විනාශ කළ අතර අද එම වැරැද්ද නිවැරදි කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පැවසුවාය.
(VIDEO):දුමින්ද චන්ද්‍රිකාවත් ළඟ තියාගෙන මෛත්‍රීගේ රෙදි ගලවයි!
දේශපාලන පුවත්
ASK
-
April 8, 2024
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදී බව ආරක්ෂා කරගැනීමත් පාක්ෂිකයා තුළ විශ්වාසය තහවුරු කිරීමත් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වී තීන්දු තීරණ කිහිපයක් ගත බවත් එර අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපති ලෙසත් ප්‍රධාන අනුසාශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දේශපාලන මණ්ඩලයට කැඳවීමත් පක්ෂ ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් බවට පත්කිරීමටත් යෝජනා කර ගත් බවත් ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසුවේය.
ලංකාව දිනවපු කමිඳුව දිනවන්නට,ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ටත් ඉඩක්
ක්‍රීඩා
Nishman Ranasinghe
-
April 8, 2024
සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 08, කොළඹ (LNW): අයිසීසීය වාර්තු මාසයට අදාළව, මාසික ක්‍රීඩකයා නම් කිරීම සඳහා යොජනා ඇති නම් තුන අතර කමිඳු මෙණ්ඩිස් ද සිටියි.ඔහු...
තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ
පුවත්
Rashika Sandamali
-
April 8, 2024
සටහන – රෂිකා හෙන්නායක අප්‍රේල් 08, කොළඹ (LNW): නීතිඥ තුසිත අලුත්පටබැඳිගේ මහතා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ නව සභාපති ධුරයට පත් කර ඇත....
නුවරඑළියේ වසන්තයට පිපෙන මල් අතරට පිහාටු මල් සුවඳත්
ක්‍රීඩා
Nishman Ranasinghe
-
April 8, 2024
සටහන – නිශ්මං රණසිංහ අප්‍රේල් 08, කොළඹ (LNW): වසන්තය විඳගන්න නුවරඑළිය ට පැමිණෙන ජනතාව නිසා කාර්යබහුල මෙන්ම විනෝදකාහී වන නුවරඑළියට අප්‍රේල් මස 20 සිට 28...
1
...
2,517
2,518
2,519
...
6,342
Page 2,518 of 6,342
Popular
21 මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ සටහන් කරවනවා – ගම්මන්පිල
ASK
-
November 20, 2025