පුවත්

නැති වූ මුදල්, ID, Passport ආදිය අනන්‍යතාවය තහවුරු කිරීමට සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරන්න එපා – CCID

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): නැති වූ මුදල් පසුම්බි තුළ ඇති ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර ආදිය අයිතිකරුවන් සොයා ගැනීමේ...

ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ දැනුම් දීමක්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): 2023 වසරට අදාළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මැයි 6 දා ආරම්භ කිරී­මට ශ්‍රී ලංකා...

ගෙවුණු දවසේ පුවත් සාරාංශය Daily News @8 (03/01)

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): https://youtu.be/5UQqtmeosWs?si=nfVc7pFjiOLmypdI @ නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ – ජනපති රනිල් ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා...

දික්වැල්ල vs දික්වැල්ල

සටහන – නිශ්මං රණසිංහ මාර්තු 02, කොළඹ (LNW):කුසල් ජනිත් පෙරේරාගේ අසනීප තත්ත්වය නිසා බංගලාදේශ සංචාරයේදී ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට කැඳවා තිබෙනවා.දික්වැල්ල 2021 ජූනි මස...

නාගා­නන්දට නීති­ඥ­භා­වය පමණක් නොව මහ­ජන යහ­පත සඳහා ගොනු කරන කිසිදු නඩු කට­යු­ත්තක් වෙනු­වෙන් ඉදි­රි­යේදී පෙනී සිටී­මද තහ­නම්!

සටහන – රෂිකා හෙන්නායක මාර්තු 02, කොළඹ (LNW): ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් නීති­ඥ­භා­වය අහිමි කළ නාගා­නන්ද කොඩි­තු­වක්කු මහ­තාට මහ­ජන යහ­පත සඳහා ගොනු කරන කිසිදු නඩු කට­යු­ත්තක් වෙනු­වෙන්...

Popular

spot_imgspot_img