පුවත්

සමගි ජන බලවේග රජයකින් කරන දේ සජිත් සංක්ෂිප්තව කරුණු හයකින් කියයි

රාජපක්ෂලා යුද ජයග්‍රහණය මුලික කර ගෙන රටේ අයිතිය සින්නක්කර ලියා ගත්තා සේ ලැජ්ජා නැතිව යුඇන්පී නායකත්වයත් සින්නක්කරව ලියා ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ක්‍රමය...

මේ පාර අපි දිනන්නේ සියයට 65 – 70 නෙවෙයි 80 – 90 ක ඉතිහාසගත රෙකෝඩ් එකක් තියලා – NPP නලින්

මෙවර ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය කරන්නේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ නොවූ විරූ වාර්තාවක් පිහිටුවමින් බව ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම...

රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසූ ජනපති!

සටහන – රෂිකා හෙන්නායක පෙබරවාරි , 11 කොළඹ (LNW): හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා මේ වන රෝගාතුරුව පසුවන අතර ඔහුගේ සුව දුක් විමසීමට...

ගාල්ලෙන් ඉන්දියාවට සූරතා තුනක් සහ අනු සූරතාවක්

සටහන – නිශ්මං රණසිංහ පෙබරවාරි, 11 කොළඹ (LNW): දඩල්ල පිහිටි ගාල්ල දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රිඩා සංකීරණයේදී ක්‍රිියාත්මක වූ ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභයෝගතා බැඩ්මින්ටන් සූරතාවලියේ දී...

අයාලේ යන ආණ්ඩුවේ රට සවාරි යන ජනපති මැතිවරණ වසරක ජනාධිපති ධුරය අහෝසි කරන්න හදනවා – සජිත්

අද මේ රට පාලනය කරන්නේ අයාලේ යන ආණ්ඩුවක් සහ පිටරට යන ජනාධිපති කෙනෙක් බවත් ආණ්ඩුව වෙනම කටයුතු කරන විට ජනාධිපතිවරයා තමන්ගේ න්‍යාය පත්‍රයක් අනුව...

Popular

spot_imgspot_img