පුවත්

වාහන 23 ලක්ෂයක් තහනම් කිරීමේ සූදානමක්!

දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අපරාධ ගැන හොයන්න ජංගම රථයක්!

රටපුරා සිදුවන අපරාධ පිළිබද සොයා බැලීමට වෝහාරික ජංගම රථයක් සේවයට එක් කර තිබේ.

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/16

2022 තුන්වන කාර්තුවේ 11.8%ක දැවැන්ත හැකිලීමේ පසුබිම මත, 2023 තුන්වන කාර්තුවේදී දළ දේශීය නිෂ්පාදිතය 1.6%කින් ප්‍රසාරණය වේ: දැවැන්ත රැකියා සහ ජීවනෝපායන් නොමැති වීම් තවදුරටත්...

වැලිගම වෙඩි තැබීමක්. දෙදෙනෙක් රෝහලට !

වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලවිසලක ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙසේ තුවාල ලබා...

සුවිශේෂී ජනසභාවක් යාපනය වල්වෙට්ටිතුරෙයිදී!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි ලා විධිමත් අයුරින් ජනතා සහභාගීත්වය ලබාගැනීම තහවුරු කරනු පිණිස ශක්තිමත් ආයතනික ව්‍යුහයක් ලෙස ස්ථාපනය කිරීම අරමුණු...

Popular

spot_imgspot_img