පුවත්

ධීවර පනතකුත් අලුතින් එයි!

ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සංශෝධිත නව පනතක් ගෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/14

1. 2024 අයවැය වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේ දී සම්මත විය: ඒ පක්ෂව ඡන්ද 122 ක් සහ විපක්ෂව 81 ක් වශයෙනි: "තැන්පතු රක්ෂණය" සඳහා...

වැඩබලන පොලිස්පතිගෙන් අලුත් වැඩක්!

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදුකෙරෙන ආගමික වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

ජේ.ආර් ගේ නිදහස් වෙළෙඳ කලාපත්,ප්‍රේමදාසගේ ඇඟලුම් යුගයත් අවසන්.දැන් තියෙන්නේ Desktop Factory!

හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙන ආ නිදහස් වෙළෙඳ කලාප යුගයත්, ප්‍රේමදාස ජනපති ගෙනා ඇඟළුම් කම්හල් යුගයත් මෙම කාලයේ ප්‍රවණතාවය නොවන බවත් අද ප්‍රවණතාවය වී ඇත්තේ මේසය මත ක්‍රියාත්මක වෙන 3D ප්‍රින්ටරය ළඟ තබා ගත්, AI පාවිච්චි කරන desktop factory බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සෞඛ්‍ය ලේකම්ගේ මැදිහත්වීමෙන් ඇස් රෝහලේ වර්ජනය නවතියි!

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා වැඩවර්ජනයක නියැලීමට කටයුතු කර තිබුණ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ එම රෝහලේ අධ්‍යක්ෂක හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ජාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Popular

spot_imgspot_img