පුවත්

ආර්ථික යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් අත්සන් දස ලක්ෂයක පෙත්සමක්!

දේශිය ආදායම් කොමසාරිස් ධූරයේ පුරප්පාඩුව සඳහා සුදුසු පුද්ගලයකු වහාම පත්කරන ලෙසත්, කඩිනමින් අයකර ගතහැකි රුපියල් බිලියන 195ක පමණ ආදායම් බදු මුදල ඉතා ඉක්මණින් අයකර ගැනිමටත්,මහා පරිමාණ බදු පැහැර හරින්නන්ගෙන් අයවිය යුතු අනෙකුත් බදු මුදල් අයකරගැනිමටත්, ජනතාවට ආර්ථික යුක්තිය ඉටු කිරීමටත්,බදු බර නිසා ජනතාව විදින පීඩාවන්ගෙන් මුදා ගැනීමට පියවර ගන්නා ලෙසත් බල කරන එක් දින සංකේත සත්‍යග්‍රහය සහ අත්සන් දස ලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් 'ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය' විසින් අද (14) දින සංවිධානය කර තිබුණි.

IMF ඇත්තටම කියපු ආණ්ඩුව හංගපු කතාව මෙන්න!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් යටතේ දෙවන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය ලැබී තිබුණද ඔවුන් පවසන කාරණයක් ජනාධිපතිවරයා විසින් නොකියන බව ගෝලීය ශ්‍රී ලංකා කොංග්‍රසයේ නායක මංජු නිශ්ශංක මහතා පැවසුවේය.

සංචාරයකට මෙරටට පැමිණෙන එංගලන්තයේ ඈන් කුමරිය!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): සංචාරයක් සඳහා එංගලන්තයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. එළඹෙන ජනවාරි මස...

අපි බංකොලොත් නෑ කියලා කියන්න දවසක් ළඟදීම එනවා – මනූෂ

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත්, එමගින්...

සෙන්තිල් තොණ්ඩමාන්ගෙන් වඩිවේල් සුරේෂ්ට සුබ පැතුම්!

සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): නැ‍ගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන් මහතා ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති පාර්ලිමේන්තු...

Popular

spot_imgspot_img