පුවත්

දේශීය පුවත් විස්තරය: සාරාංශය 11/25

කොළඹ කොටස් වෙලඳපොල 2024 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු අඛණ්ඩව 2 වන සතියේත් පාඩු ලබයි: රජයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේදී පුනරුච්චාරණය කරන ලද ධනාත්මක කරුණු කොටස්...

VAT බදු වැඩිකිරීමේදී ඩීසල් හා භූමිතෙල් සඳහා බලපෑමක් නෑ

යෝජිත එකතු කළ අගය මත බද්ද (VAT) 18% දක්වා වැඩ්කිරීම ඉන්ධන සඳහා අදාළ වන නමුත් ඩීසල් සහ භූමිතෙල් සඳහා එයින් බලපෑමක් ඇති නොවන පරිදි...

මාලන් සැමුවෙල්ස් යළිත් වරද්දා ගනියි

සටහන – නිශ්මං රණසිංහ කොළඹ (LNW): බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සිටි සුපිරිතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ මාලන් සැමුවෙල්ස් දෙවන වරටත් තරග පාවාදීමේ චෝදනාවක් හේතුවෙන් වසර...

විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් 148 ක්ම සාධනීය මට්ටමක නෑ !

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති...

අද (25) දිනයේ කාලගුණ තත්වය

අද (25) දිනයේදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

Popular

spot_imgspot_img