යුරෝපා සංගමය රුසියානු වත්කම්වලින් යුරෝ බිලියන ගණනක් යුරේනයට ලබා දෙන ලකුණු

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසල්ස් සමුළුවක් සඳහා රැස්වෙන යුරෝපා සංගමයේ නායකයන් විසින් රුසියානු වත්කම් වලින් යුරෝ බිලියන ගණනක් යුක්රේනයට ලබා දීමට සුදානම් වන බව වාර්තා වේ.

මේ වන විට රුසියාවේ යුරෝ බිලියන 210 (£185bn; $245bn) වටිනා වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් බෙල්ජියම පදනම් කරගත් සංවිධානයක් වන යුරෝක්ලියර් සතුව ඇති අතර එම මුදල් වලින් කොටසක් මෙලෙස යුක්රේනයට ලබා දීමට යුරෝපා සංගමයේ නිලධාරීන් මෙලෙස කටයුතු කරමින් සිටියි.

කෙසේ නමුත් හංගේරියානු අගමැති ඕර්බන්, ස්ලෝවැකියාවේ රොබට් ෆිකෝ රුසියානු වත්කම් භාවිතා කිරීමට විරුද්ධ වී ඇති අතර ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, යුරෝපීය ඌරු පැටවුන් රුසියාවේ බිඳවැටීමෙන් ලාභ ලැබීමට බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...