Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
ව්‍යාපාරික
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක
දේශපාලන පුවත්
කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි
කටකතා
රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?
පුවත්
වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව යළිත් කල්යයි … !!
පුවත්
RN
-
May 7, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.
තවත් රාජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලා අස්වෙයි. ජනපති එය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි …
පුවත්
RN
-
May 7, 2022
තමන් සමූපකාර සේවා හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදුන් බව ගුණපාල රත්නසේකර මහතා පවසයි.
මම ලංකාවේත් නෑ, මගේ ගෙදර කිසිම දේශපාලන සාකච්ඡාවක් තිබ්බේත් නෑ – තිරු නඩේෂන්
පුවත්
RN
-
May 7, 2022
නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.
ඉල්ලා අස්වෙනු ! – ජනපතිගේ හදිසි නීතියට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිචාරය
පුවත්
RN
-
May 6, 2022
ජනාධිපතිවරයා විසින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. හදිසි නීතිය...
ජනපති හදිසි නීතිය පනවයි !!
පුවත්
RN
-
May 6, 2022
අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. මහජන ආරක්ෂක පනත යටතේ පැවරී...
1
...
5,763
5,764
5,765
...
6,448
Page 5,764 of 6,448
Popular
මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක
RN
-
December 20, 2025