Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!
පුවත්
සී.බී. ඇප මත නිදහස්!
විදෙස්
යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen
විශේෂාංග
විවේචනයද ? අපහාසයද?
විදුලි බිල් වැඩිකිරීමට සූදානම්. කොමිසමේ අනුමැතියත් ලැබුණා – ඇමති කංචන
පුවත්
RN
-
April 26, 2022
විදුලි බිල්පත් වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීමක් කර ඇති බවත් ඊට මහජන උපයෝගීතා කොමිසමේ ද අනුමැතිය හිමිව ඇති බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ජනතා අරගලයට සහාය දෙන සමගි බල පාගමන අද මහනුවරින් ඇරඹේ … (VIDEO)
පුවත්
RN
-
April 26, 2022
ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනතා අරගලයට සහාය පළ කරමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති දැවැන්ත පාගමන අද (26) මහනුවරින් ආරම්භ කිරීමට නියමිත ය.
මහින්දව අයින් කරලා අපි අගමැති කරන්නෙත් පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් – ගම්මන්පිල (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 26, 2022
විශ්වාසභංග යෝජනාවකින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුවත් අන්තර්කාලීන ආණ්ඩුවෙහි අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකු බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඇමතිකම් ගත් සුරේන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි
පුවත්
RN
-
April 26, 2022
පක්ෂයේ මතයට පිටින් යමින් ආණ්ඩුවට එක්ව රාජ්‍ය අමාත්‍ය ධුර ලබාගත් ශාන්ත බණ්ඩාර මහතාගේ සහ සුරේන් රාඝවන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.
ජනතාවගේ හඬ කිසිදා පාවා දෙන්නේ නෑ. රාජපක්ෂලා එක්ක ආණ්ඩු කෙරිලි නෑ – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
April 26, 2022
ගාලු මුවදොර වේවා, රටේ කුමන තැනක හෝ වේවා මේ රටේ ජනතාව ඉල්ලා සිටින්නේ මේ දුර්දාන්ත ආණ්ඩුව සහමුලින්ම ගෙදර යවන ලෙසත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය ඇප කැප වෙන බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
...
5,803
5,804
5,805
...
6,432
Page 5,804 of 6,432
Popular
මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!
ASK
-
December 16, 2025