Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
දයාසිරි අදත් ඇවිලෙයි!
පුවත්
අපගේ සහය ශ්‍රී ලංකාව වෙනුවෙන් අඛණ්ඩව ලබා දෙනවා – ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්රියා පටෙල්
විදෙස්
ෂෙයික් හසීනා බලයෙන් පහ කළ ශිෂ්‍ය නැගිටීමේවල ක්‍රියාකාරිකයෙකුගේ මරණය හේතුවෙන් බංග්ලාදේශයේ නැවත විරෝධතා උත්සන්න වේ
දේශපාලන පුවත්
ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!
”විදේශ ගත වීමේ අවශ්‍යතාවක් නැහැ” – හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය
පුවත්
ASK
-
April 18, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා හරහා විරෝධතාව ගොණු කර තිබුණි.
බැසිල්ගේ සහ ආටිගලගේ විදෙස් ගමන් තහනම් කිරීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පුවත්
RN
-
April 18, 2022
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කරන ලද ඉල්ලීමක් අද (18) අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
සිපෙට්කෝ තෙල් මිලත් වැඩි වුණොත් බස් ගාස්තු තව දෙගුණයකින් වැඩි වන ලකුණු!(VIDEO)
පුවත්
ASK
-
April 18, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ද ඉන්ධන මිල ඉහළ ගිය ගොත් බස් ගාස්තුවල පූර්ණ සංශෝධනයක් කිරීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.
අවංක,පිරිසිදු පාලනයකට කැපවෙන්න -ජනපති නව ඇමතිවරුන්ගෙන් ඉල්ලයි
දේශපාලන පුවත්
ASK
-
April 18, 2022
ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ නොසලකා නව ඇමතිවරුන් පත්කර තිබෙන අතර ඇමතිවරු වුවත් කිසිදු අමතර වරප්‍රසාදයක් නොගෙන කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ වෙයි!
පුවත්
ASK
-
April 18, 2022
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා තිබෙන විදෙස් ගමන් තහනම එළඹෙන මැයි මස 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කර තිබේ.
1
...
5,856
5,857
5,858
...
6,446
Page 5,857 of 6,446
Popular
දයාසිරි අදත් ඇවිලෙයි!
ASK
-
December 19, 2025