පුවත්

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුනා ගනී

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක්!

ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් සහ ඉන්ධන මිලට ගැනීමට ඩොලර් මිලියන 500 ක ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහත්වරුන් අද(15) පෙරවරුවේ අන්තර්ජාලය ඔස්සේ සාකච්ජා කර තිබේ.

අධිවේගයෙන් ඉදිරියට යන මගෙ රට

අද ජනවාරි 15 වනදා. මෙරට අධ්වේගී මාර්ග පද්ධතියේ ඇතුගල් පුර පිවිසුම ජන ගත කිරීම හෙවත් ජනතා අයිතියට පත් කිරීම අද සුභ මොහොතින් සිදු වේ.මධ්‍යම...

කාදිනල් හිමි කොහොමද පොලිස්පතිගේ කෝට් එක ගලවන්න කියන්නේ. එතුමා නෙවෙයිනේ ඒක දුන්නේ – ආරක්ෂක ලේකම්

පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්හිමියන් නොවන නිසා එය ගලවා ගෙදර යන්න කියන්න කාදිනල් හිමියන්ට අයිතියක් නැති බවට තමන් අදහස් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

ගුවන් මගින් රටට ඇතුළුවන 4%කට ඔමික්‍රෝන්!

මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Popular

spot_imgspot_img