පුවත්

ජොනීට අයත් සියලු ආයතනවල ප්‍රධානීන්ට ඉල්ලා අස් වෙන්නැයි නියෝග

මහාමාර්ග අමාත්‍යංශය යටතේ පවති රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් වන්නැයි දැනුම් දී තිබෙනවා.

වෙල්ගමගේ පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 03 කට ලියාපදිංචිය හිමි වෙයි

නව ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආරම්භ කළ පක්ෂය වන අතර දමිළ ප්‍රගතිශීලී සන්ධානය වතුකරයේ දේශපාලන පක්ෂ කිහිපයක එකතුවකි.

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජබේ එක්සත් ජාතීන් හමුවට! (VIDEO)

සිරගත සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් අද (10) සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත...

ජනාධිපති ධුරය අහෝසි කරලා කුඹුරු කොටන්න යනවා කියපු මනුස්සයා ආයෙත් ජනාධිපතිකම ගැන හීන දකිනවා – සරත් ෆොන්සේකා

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ හිටපු ජනාධිපතිවරයා නැවතත් බලය ලබා ගැනීමට සිහින දකිමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා.

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ – අගමැති

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Popular

spot_imgspot_img