පුවත්

සංචිත පහත වැටුනොත් ණය ගෙවන්න බැරිවෙනවා කියන්නේ මිත්‍යාවක්: මහබැංකු අධිපති

විදෙස් සංචිත පහත වැටුනොත් ණය ගෙවන්න බැරිවෙනවා කියන්නේ මිත්‍යාවක්: මහබැංකු අධිපති

කොවිඩ් පෙත්ත ගෙන්නන්න ආයතන 06 කට අවසර

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන මොල්නුපිරවීර් ඖෂධය ආනයනය කිරීම සඳහා සමාගම් 06 කට අනුමැතිය ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව අනාවරණය කළේය.

ඥානසාර හිමි වැඩ පටන් ගනී – ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවයි

රජයේ පාසල්වල 06,07,10,11 යන ශ්‍රේණි සඳහා මුද්‍රණය කර ඇති ඉස්ලාම් පෙළපොත් ආපසු කැඳවීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියකටත් කොවිඩ්

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයගේ සැමියාට සහ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

අර්බුද සියල්ලටම හේතුව වැරදි ආර්ථික ප්‍රතිපත්ති – චම්පික රණවක

වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින සියලු අර්බුදවලට හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

Popular

spot_imgspot_img