Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
කටකතා
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
විශේෂාංග
Nature’s Best Photography Awards 2025 – ඇස් දකින්න පින් කළ යුතු පරිසරයේ සුන්දරත්වය කාචයෙන්!
දේශපාලන පුවත්
වතු කම්කරු වැටුප් වැඩි කිරීම: විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය පුස්සක් කරමින් විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්!
දේශපාලන පුවත්
අපි යන්නේ අරමුණකට. අපිත් එක්ක සෙල්ලම් ගෙවල් හදන්න ලෑස්ති වෙන්න එපා – ටිල්වින්
ලංවිමට දැවිතෙල් ලබාදීම තවත් සති දෙකකින් ප්‍රමාද විය හැකියි – ගම්මන්පිල
පුවත්
RN
-
January 23, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ ජනවාරි 27 වනදා යළි ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ලංකා විදුලිබල මණ්ඩලයට දැවිතෙල් ලබාදීම සඳහා තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
දැවිතෙල් නෑ. අඟහරුවාදා සිට විදුලි කප්පාදුවක් …
පුවත්
RN
-
January 23, 2022
විදුලිය ජනනය සඳහා අවශ්‍ය දැවිතෙල් නොමැති වීම තුළ අඟහරුවාදා (25) දිනයේ සිට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ – නාමල්
දේශපාලන පුවත්
RN
-
January 23, 2022
මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
බනින්න හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරුණේ ජනාධිපතිතුමා නිසා – වේඬරුවේ උපාලි හිමි (VIDEO)
පුවත්
RN
-
January 23, 2022
ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෝෂාරෝපණ කරන නමුත් ඔවුන්ට එසේ දෝෂාරෝපණය කිරීමට හෝ කොවිඩ් වසංගතයෙන් ජීවිත බේරාගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා නිසා බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමි පවසයි.
එළිමහන් සිරකඳවුරක සිරකරුවෙකුට පහරදී ඝාතනය කරලා – ඥාතීන්ගෙන් නිලධාරීන්ට චෝදනා (VIDEO)
පුවත්
RN
-
January 23, 2022
ඇඹිලිපිටිය, කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියෙකු පහරදී ඝාතනය කර ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරයි.
1
...
6,142
6,143
6,144
...
6,324
Page 6,143 of 6,324
Popular
කුඩා හා මධ්‍යම පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම් වැසෙන ලකුණු ?
RN
-
November 14, 2025