පුවත්

2022 බලාපොරොත්තුව

සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවට පත්ව තිබුණේය. 2009 වසරේ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව මෙරට සංචාරක ව්‍යාපාරය ශීඝ්‍ර දියුණුවක් කරා යොමු විය....

ඩී.එස්. රණවකගේ මනෝ විද්‍යා පාඨමාලා ජාවාරම

"විද්‍යාව මිථ්‍යාව සහ ජීවිතය" මැයෙන් ගම්පහ මොන්ටානා ශාලාවෙහි පැවති සංවාදයෙන් පසුව මා හට දුරකතන ඇමතුම් ගණනාවක් ලැබිණ. ඉන්වැඩි හරියක් මනෝ විද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ගෙනි.

ස’ මිනිස්සු තාමත් පෝළිමේ! (VIDEO)

වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟයට තවමත් විසඳුම් නොලැබීම නිසා තවදුරටත් පෝලිම් වල සිටීමට ජනතාවට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දීය මිරිස් සැපයුම්කරුවන්ටත් පොලු තියලා – ඉන්දීය මාධ්‍ය ලොවටම කියයි

මෙරටට ආනයනය කරන වියලි මිරිස් වෙනුවෙන් ඉන්දීය සැපයුම්කරුවන් වෙත තවමත් මුදල් ගෙවා නොමැති බව 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' වෙබ් අඩවිය පවසනවා. මේ හේතුවෙන් ඉන්දීය මිරිස් වෙළඳපොල තුළ යම් අර්බුදයක්ද මතුව ඇති බවයි එම වෙබ් අඩවිය පවසන්නේ.

ගිය වසරේදී දිනකට එකෙකු බැගින් වනඅලි මිය ගිහින් !

පෙර වසරට සාපේක්ෂව 2021 වසරේදී අලි-මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙන්ම මියගිය වනඅලි සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

Popular

spot_imgspot_img