පුවත්

බස් ගාස්තු අද සිට ඉහළට …

ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව රජය විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වේ.

ජනපතිවරයා නිර්මාණය කළ අර්බුදයේ පළවෙනි පිරිවැය රුපියල් බිලියන 229 යි – හර්ෂ

ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටියදී රජය විසින් යම්කිසි සහනයක් ලබාදීම පිළිබඳ තමන් සතුටු වන නමුත් මෙය අර්බුදයට විසඳුමක් නොව විෂම චක්‍රයක ආරම්භයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අපි ආණ්ඩුවේ ඉන්න බෑ කිව්වෙ නෑනෙ – සුසිල් ඉවත් කිරීමෙන් පසු වාසු කියන කතාව (VIDEO)

සුසිල් ප්‍රේම්ජයන්ත මහතාට මෙන් අමාත්‍ය ධුරය අහිමි වීමේ කිසිදු අවදානමක් තමන්ට නොමැති බව ආණ්ඩුවේ කැරලිකාර පිලේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වන ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ආණ්ඩුව ඇතුළේ ඉඳන් ඩබල් ගේම් ගහන්න බෑ, කරුණාකරලා විපක්ෂයට යන්න – රෝහිත (VIDEO)

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ වැරදි පෙන්වා දියහැකි නමුත් ආණ්ඩුව තුළ සිටිමින් ඩබල් ගේම් ගැසිය නොහැකි බවත් එවන් අය කරුණාකර වරප්‍රසාද ආපසු බාරදී විපක්ෂයට යායුතු බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අවධාරණය කරයි.

ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” දෙවන අදියර ත්‍රිකුණාමලයට (PHOTOS)

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" දෙවෙනි අදියර ඊයේ (04) ආරම්භ විය.

Popular

spot_imgspot_img