Tuesday, October 3, 2023
spot_img

Latest Posts

බස් ගාස්තු අද සිට ඉහළට …

ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව රජය විසින් ප්‍රකාශයට පත් කළ බස් ගාස්තු ඉහළ නැංවීම අද (05) සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුපියල් 14ක් වූ අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් දක්වා ඉහළ නංවා ඇත.

එමෙන්ම සෙසු සියලුම බස් ගාස්තු 17.44% කින් ඉහළ නංවා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති සම්පූර්ණ බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තොරතුරු https://ntc.gov.lk/Bus_info/bus_fares.php?lang=sin දිගුවෙන් බාගත කරගත හැකිය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.