Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
දේශපාලන පුවත්
ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!
පුවත්
හෝමාගමින් මතු වූ හෙරෝයින්!
විදෙස්
මිෂෙල්ගේ ඇඟ හිරිවැටෙන වික්‍රමාන්විතය!
පුවත්
යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව විභාගයට දින නියම වෙයි!
රත්නපුර ප්‍රාදේශීය සභාවෙනුත් පොහොට්ටුව පරදී
පුවත්
UN
-
December 30, 2021
රත්නපුර ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය ලේඛනය පරාජයට පත්ව තිබෙනවා. සභාපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සඳහා පක්ෂව ඡන්ද 17 ක් ලැබී ඇති අතර විපක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය 18 කි.
කැබිනට් මණ්ඩලයම ෆේල් ! රටම ෆේල් වෙන එක අහන්නත් දෙයක්ද ? – විදුර වික්‍රමනායක
පුවත්
UN
-
December 30, 2021
වත්මන් කැබිනට් මණ්ඩලය සමග රටට ඉදිරි ගමනක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. සමස්ත කැබිනට් මණ්ඩලයම අසමත් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රටම අසමත් වී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි !
පුවත්
UN
-
December 30, 2021
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස "ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, "සක්වල" අද(30) ආරම්භ විය.
අගමැතිතුමාට ජීවත් වෙලා ඉන්නකං දේශපාලනයෙන් විශ්‍රාම ගන්න දෙන්නෙ නෑ – දිළුම්
දේශපාලන පුවත්
UN
-
December 30, 2021
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැමති වුවත් අකමැති වුවත් ජීවත්ව සිටින තාක් දේශපාලනයේ රැඳී සිටීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා. ඔහුට දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට රටේ බහුතර ජනතාව කිසිසේත්ම ඉඩ නොතබන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
සයිබීරියාවේ මුතු ඇටය
පුවත්
UN
-
December 30, 2021
සයිබීරියාවේ මුතු ඇටය නමින් හැඳින්වෙන්නේ, යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් සේ 1996 වසරේ හඳුනා ගෙන ඇති, සයිබීරියාවේ පවතින “බයිකල් විල”යි. එය ආශ්චර්යාත්මක ස්ථානයක් වන්නේ, ලොව පැරණිතම හෙවත් වසර මිලියන 25 ක් පමණ පැරණි සහ ගැඹුරුම විශාලම මිරිදිය විල වීමෙනි.
1
...
6,240
6,241
6,242
...
6,297
Page 6,241 of 6,297
Popular
ආණ්ඩුවේ අයවැයට මුහුණ දෙන්න විපක්ෂයට වැඩමුළුවක්!
ASK
-
November 6, 2025