Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
ශ්‍රී ලංකාව හමුවේ ඇති අනාගත පාරිසරික අභියෝග…
Environment
MIAP
-
December 28, 2021
ශ්‍රී ලංකාව ලොව ජෛවවිවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛවවිවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛවවිවිධත්වය...
ඔලිම්පික් කමිටුවේ බලය යළිත් සුරේෂ් සුබ්‍රමනියම්ට
ක්‍රීඩා
UN
-
December 28, 2021
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ නිළවරණය අද පැවැත්විණි. හිටපු සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා යළිත් සභාපති තනතුරට පත්ව තිබෙනවා. ඒ අනුව 2026 වසර දක්වා ඔහු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.
දුම්රිය වර්ජනය අවසන්
පුවත්
UN
-
December 28, 2021
දින කිහිපයක් තිස්සේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම තීරණයට එළඹ තිබේ.
රාජ්‍ය විසින් බුදුදහම රැකගැනීම සහ රාජ්‍යයෙන් බුදුදහම රැක ගැනීම
පුවත්
UN
-
December 28, 2021
බුදුදහමට කරන්න පුළුවන් ලොකුම ගෞරවය ඒක දේශපාලනයෙන් ඈත් කරල තිබීමයි කියල අනුර කුමාර සහෝදරය කියල තිබ්බ කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ.
ආණ්ඩුවට දුකක් නෑ, ජනතාවට ඇපත් නෑ – සජිත්
දේශපාලන පුවත්
UN
-
December 28, 2021
ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට, අංක එකේ අපරාධකරුවන්ට, ගජ මිතුරන්ට, නොම්බර එකේ වංචනිකයින්ට නම් දුකක් නැතිව සැප ලැබුණු බවත් ජනතාවට ඇපත් නැතිවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
1
...
6,247
6,248
6,249
...
6,293
Page 6,248 of 6,293
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025