Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
කටකතා
විශේෂ පුවත්
විශේෂාංග
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
විදෙස්
ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!
විදෙස්
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
කටකතා
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
දෙවැනි නිල ඡන්ද ප්‍රතිඵලයත් නිකුත් වෙයි !
පුවත්
RN
-
May 6, 2025
පළාත් පාලන මැතිවරණයේ දෙවැනි නිල ඡන්ද ප්‍රතිඵලය ද මේ වනවිට නිකුත් වී තිබේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාව ස්වාධීන කණ්ඩායම 01 - 1038 ආසන (05)ජාතික ජන...
පළමු නිල ජන්ද ප්‍රතිඵලය මෙන්න!
පුවත්
ASK
-
May 6, 2025
කොළඹ LNW: 2025 පළාත් පාලන මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ ප්රතිඵලයයි. ජාතික ජන බලවේගය - 2260සමගි ජන...
හිටපු සභාපතිවරුන්ට ආසියානු තරගාවලියක් පැවත්වීමේ අභියෝගය භාර ගැනීමට බය වුණා – ශ්‍රී ලංකා බොක්සිං සභාපති අනුරුද්ධ බණ්ඩාර
ක්‍රීඩා
Nishman Ranasinghe
-
May 6, 2025
නිශ්මං රණසිංහ මැයි 06, කොළඹ LNW: ජූනි 12 සිට 23 දක්වා ශ්‍රි ලංකාවේ පැවත්වෙන අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං සූරතාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්,ශ්‍රී ලංකා...
ඡන්ද විමසීම අවසන් වෙද්දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත
පුවත්
RN
-
May 6, 2025
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද (මැයි 06) පස්වරු 04.00 ට අවසන් විය. ඒ අවස්ථාව වනවිට දිස්ත්‍රික්ක 14ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වේ. මන්නාරම - 70%ත්‍රිකුණාමලය...
මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලුකාරී ප්‍රකාශයක් කළැයි තුසිත හල්ලොලුවට CID යෙන් කැඳවීමක්
දේශපාලන පුවත්
RN
-
May 6, 2025
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුවට...
1
...
661
662
663
...
6,314
Page 662 of 6,314
Popular
පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?
RN
-
November 11, 2025