පුවත්

519 න් 190 ට එමින් අප්‍රිකාව හෙල්ලූ බැඩ්මින්ටන් ජෝඩුවට පරිපාලනයෙන් හරසර

සටහන – නිශ්මං රණසිංහදෙසැම්බර් 04,(LNW) කොළඹ : සැම්බියා, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කරමින් පැවැති ජාත්‍යන්තරබැඩ්මින්ටන් තරගාවලි ත්‍රිත්වයේදී අධිෂ්ඨානශීලීව තරග වදිමින් තමන්ට වඩා ජාත්‍යන්තර ශ්‍රේණිගත...

හිරුණිකාට අද ලැබුණු නිදහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW): හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක විභාගය අවසන් කළ අභියාචනාධිකරණය ඇයව එම චෝදනාවලින් නිදහස් කිරීමට...

ප්‍රශ්නයක් වුණු මහවිරු සැමරුම්:මහජන ආරක්ෂක ඇමති මුල මැද අග පහදයි.ජාතිවාදයටත් ඉඩක් නැති බවට සහතික වෙයි!

කොළඹ LNW:මහවිරු සැමරුම් සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජය තුළ ප්‍රචාරය වූ විවිධ ප්‍රචාරයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී...

තවත් නඩුවක් නීතිපති උපදෙස් සඳහා2025 මැයි 07 කැඳවීමට නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ (LNW): ලබන වසරේ මැයි 7 වනදා, මිග්යානා ගණුදෙනුවට අදාළ නඩුව නීතිපති උපදෙස් සඳහා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ...

සොරකම් කළ වත්කම් නැවත ලබාගන්න නව පනත් 03ක්!

කොළඹ LNW:සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී...

Popular

spot_imgspot_img