කටකතා

කවුරු ජනාධිපති වුණත් පළමු මාසයේම විදුලි අර්බුදයක් ?

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය සඳහා භාවිතයට ගන්නා ගල් අඟුරු හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මේ වනවිට එම බලාගාරය සතුව පවතින්නේ මාසයකට ප්‍රමාණවත්...

එජාප – සජබ ඒකාබද්ධ කිරීමට නැවතත් ප්‍රබල වෑයමක් ?

ජනාධිපතිවරණය ළංවෙමින් පවතින අතරේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කිරීම සඳහා නැවතත් ප්‍රබල වෑයමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. මීට...

රංගේ බණ්ඩාර ඉවතට. වගකීම් නියෝජ්‍ය මහලේකම් ඇතුළු පිරිසකට

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි. ඔහු සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණු බරපතළ කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන එජාප...

අලි පාටියේ මහලේකම් ඉල්ලා අස්වීමේ සූදානමක ??

අලි පාටියේ මහලේකම් තැන ඉල්ලා අස්වෙන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි. හේතුව වන්දි ප්‍රශ්නයක් ලු. ඒ කිව්වේ පහුගිය අරගල කාලේ ගිනිගැනීමට ලක්වුණාය කියලා කියන නිවසකට අදාළ...

ජනපති රනිල්ට යනවා කිවුව සී.බී නාමල්ගෙ වේදිකාවට නගියි!

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි ඔවුන් අපේක්ෂාවෙන් සිටි බව කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

Popular

spot_imgspot_img