Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
පුවත්
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
පුවත්
පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!
පුවත්
“සීදේවි”බහුදන ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සැකකරුවන්ට දුන් නියෝගය!
විදෙස්
ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)
දිලිත් නාමල් සමග ප්‍රසිද්ධියේම ට්විටරේ පැටළෙයි …
කටකතා
RN
-
April 28, 2022
හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ. නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය...
පන්සිල් පද පහම රකින එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් පමණයි – පතිරණ
කටකතා
RN
-
April 27, 2022
පන්සිල් පද පහම රකින, තමන් දන්නා එකම දේශපාලන ප්‍රාඥයා බැසිල් රාජපක්ෂ මහතා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.
ඩලස් අලහප්පෙරුමත් රාජපක්ෂලාගේම කෙමනක් …?
කටකතා
RN
-
April 27, 2022
පවතින දේශපාලන අර්බුදයට විසඳුම වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර ඩලස් අලහප්පෙරුම මහතා එම තනතුරට පත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවත් රාජපක්ෂවරුන්ගේ ගැළවීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති වැඩපිළිවෙලක් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අගමැතිකමෙන් මාව පන්නලා ඡන්ද දිනන හැටි බලමු ! – මහින්ද කියයි
කටකතා
RN
-
April 26, 2022
තමන්ව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට උත්සාහ දරණ කිසිවෙකුටත් මීළඟ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වනු ඇති බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමීපතමයින් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි ආරංචිමාර්ග පවසයි.
මහින්ද, ගෝඨාභය, බැසිල්, චමල් ඊයේ විශේෂ සාකච්ඡාවක. අවසන් තීරණය පක්ෂයට ?
කටකතා
RN
-
April 26, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) ජනාධිපති මන්දිරයේදී පැවැත්වී ඇති බව ආරංචිමාර්ග පවසයි.
1
...
158
159
160
...
175
Page 159 of 175
Popular
රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ
ASK
-
November 3, 2025