ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි

නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර්-ඊ-ෂරීෆ් අසල ඊයේ(02) රාත්‍රියේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20 හා තුවාල කරුවන් 520 දක්වා වාර්තා වී තිබේ.

523,000 ක් පමණ ජනගහනයක් සිටින මසාර්-ඉ-ෂරීෆ් නගරය රටේ විශාලතම නගරවලින් එකක් වශයෙන් සැලකෙන අතර අඛණ්ඩව සෝදිසිකිරීම් සිදුකරන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යනු ඇතැයි තලේබාන් රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට පවසයි.

මෙම භූමිකම්පාව තලේබාන් රජයට ඇති වූ නවතම ස්වාභාවික විපත වන අතර, 2021 දී රාජ්‍ය බලය ලබා ගැනීමත් සමඟ ඔවුන් මාරාන්තික භූමිකම්පා තුනකට මුහුණ දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...