කටකතා

      මව්බිමේ පංචායුධයගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා !!

      තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල යම් කිසිවකු විසින් අත්පත් කරගෙන පැවති අතර මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

      ගල් සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු – ඇමති වීරසේකරගේ පුතා කියයි !

      "ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු" යනුවෙන් ෆේස්බුක් සටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් සහකාර පොලිස් අධිකාරී, වෛද්‍ය සචිත්‍ර වීරසේකර මහතා විසින් පළකර තිබේ.

      නගරාධිපතිකමත් සභාපතිකමත් දෙකම නැතිවුණු එරාජ් සජබට සෙට් වෙන්න හදයි !

      ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

      සල්ගාදු රැලියේදී අගමැති මහින්දගේ ඔරලෝසුව නැතිවුණු කතාව සම්පූර්ණ බොරුවක් !

      ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත රැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනා ඔරලෝසුවක් අස්ථානගත වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.

      අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ …

      අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ ...

      Popular

      spot_imgspot_img