කටකතා

      ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!

      හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

      21 වැනි සංශෝධනයට බාධාව බැසිල් ද?

      21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීමේ උත්සහායක් සමග බැසිල් රාජපක්ෂ මහතා නැවතත් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂටත් අනෙක් රාජපක්ෂවරුන්ටත් අන්ධ ලෙස...

      ආර්ථිකය මෙච්චර වැටුණේ පී.බී.වයි බැසිල්වයි අයින් කළ නිසා. ඔවුන් තමයි හොඳටම කළේ – පතිරණ

      ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව ප්‍රධාන වැරදි දෙකක් කළ බවත් ඒ පී.බී. ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සහ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      අගමැති රනිල් හෙට මුදල් ඇමති ධුරය භාරගනී ?

      අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (25) දිනයේදී මුදල් අමාත්‍ය ධුරය භාරගනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

      ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යළි මහ බැංකු අධිපති ධුරයට, නන්දලාල් යන්න බෑ කියයි?

      ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යළි මහ බැංකු අධිපති ධුරයට, නන්දලාල් යන්න බෑ කියයි!

      Popular

      spot_imgspot_img