කටකතා

      අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකම දෙනවා නම් 113 පෙන්වන්න සූදානම් – බැසිල් යළි කියයි

      අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය තමන්ට ලබාදෙන්නේ නම් පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය පෙන්වීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නැවත වතාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

      අපේ තත්වය ග්‍රීසියටත් ලෙබනනයටත් වඩා දරුණුයි – මුදල් ඇමති බැංකු ප්‍රධානීන්ට කියයි

      ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.

      මම අමාරුවේ වැටුණේ දූෂිත ඇමතිවරුන් නිසා – ජනපති කියයි !

      තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

      අලි සබ්‍රිත් ජනාධිපතිත් ආණ්ඩුවේ වැරදි පිළිගනිමින් කළ කතා වැරදියි – පතිරණ

      මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති ගැන පවසමින් ඊයේ (04) පාර්ලිමේන්තුව අමතා කළ කතාවත් කාබනික පොහොර වැඩපිළිවෙල වැරදුණු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර කළ කතාවත් යන දෙකම වැරදි බවත් එවන් ප්‍රකාශ මෙවැනි මොහොතක සිදුකිරීම නුසුදුසු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

      අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට බැසිලුත් ඉදිරිපත් වෙයි !!

      ඉදිරියේදී පිහිටුවීමට නියමිත අන්තර්වාර ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ද ඉදිරිපත් වී ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

      Popular

      spot_imgspot_img