Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
කටකතා
විදෙස්
න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී
ව්‍යාපාරික
ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….
තීරු ලිපි
ගනේමුල්ල සංජීව ඝාතනය: සැකකාර නීතිඥවරිය ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු
පුවත්
බන්ධනාගාර ගත කරන්න තරම් සාක්ෂි නෑ.බැකෝ සමන්ගේ බිරිඳට ඇප!
මව්බිමේ පංචායුධයගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා !!
කටකතා
RN
-
February 17, 2022
තමන්ගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම පසුගිය දිනවල යම් කිසිවකු විසින් අත්පත් කරගෙන පැවති අතර මේ වනවිට එය නැවතත් සම්පූර්ණයෙන්ම තමන් වෙත ලබාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ගල් සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු – ඇමති වීරසේකරගේ පුතා කියයි !
කටකතා
RN
-
February 15, 2022
"ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළාදකිමු" යනුවෙන් ෆේස්බුක් සටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ පුත් සහකාර පොලිස් අධිකාරී, වෛද්‍ය සචිත්ර වීරසේකර මහතා විසින් පළකර තිබේ.
නගරාධිපතිකමත් සභාපතිකමත් දෙකම නැතිවුණු එරාජ් සජබට සෙට් වෙන්න හදයි !
කටකතා
RN
-
February 11, 2022
ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය බලාපොරොත්තුවෙන් හම්බන්තොට නගරාධිපති තනතුරෙන් ඉල්ලා අස්වුවද මේ වනවිට එම තනතුරු දෙකම අහිමි වී සිටින එරාජ් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයට එක්වීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.
සල්ගාදු රැලියේදී අගමැති මහින්දගේ ඔරලෝසුව නැතිවුණු කතාව සම්පූර්ණ බොරුවක් !
කටකතා
RN
-
February 10, 2022
ඊයේ (09) අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත රැලියේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වටිනා ඔරලෝසුවක් අස්ථානගත වී ඇති බවට පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආරංචිමාර්ග පවසයි.
අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ …
කටකතා
RN
-
February 5, 2022
අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ ...
1
...
168
169
170
...
175
Page 169 of 175
Popular
න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී
Sashikala Madhushani
-
October 31, 2025