දේශපාලන පුවත්

හැමෝටම සමෘද්ධිය දෙන්න අපට සල්ලි නෑ. නුසුදුස්සන් අයින් කරන්න වෙනවා – ජනපති රනිල්

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු සියලු දෙනාටම සමෘද්ධිය ලබාදීමට නම් ඊට නුසුදුස්සන් එයින් ඉවත් කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. "හැම කෙනාටම සමෘද්ධිය ලබාදෙන්න අපිට...

සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 41 වැනි බස් රථය ෆාතිමා මුස්ලිම් බාලිකා විදුහලට (VIDEO)

සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක "සක්වල" වැඩසටහනට සමගාමීව 41වන බස් රථය මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයේ දරුවන්ගේ පරිහරණය සඳහා ඊයේ (01) ප්‍රදානය කෙරුණා. එහිදී...

කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර නොදුන් දෙදෙනා ඇමති අලි සබ්‍රි හෙළිකරයි (VIDEO)

කොවිඩ් මෘතදේහ භූ‍මදානය කිරීමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාම එකඟ වී සිටියදී ඊට විරුද්ධව කටයුතු කළේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය සහ වෛද්‍ය චන්න...

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමේ සූදානමක් ගැන මාධ්‍ය වාර්තා අසත්‍යයි – PMD

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් තිබෙන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සංවිධායකවරුන් පත්කිරීමට එජාපය සම්මුඛ පරීක්ෂණ අරඹයි

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (01) සිට ආරම්භ කෙරෙන බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඒ අනුව...

Popular

spot_imgspot_img