දේශපාලන පුවත්

ගෝල්ෆේස් රිද්මයෙන් දැන් සටන් කරන්න බෑ. පියවරක් පසුපසට එන්න ඕනෑ – අනුර (VIDEO)

ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර...

ජනතාව මහපොළොවේ දුක් විඳිද්දී ඇමතිවරු අහසේ සුරසැප විඳිනවා – සජිත් (VIDEO)

නැවතත් ඇමති සූදුව ආරම්භ වී ඇති බවත් මුදලට මන්ත්‍රීවරු බා ගැනීම ආරම්භ කර ඇති බවත් ජනතාව එළවපු රාජපක්ෂලා කියූ ආකාරයට ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු...

ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්...

ඔව්, ඒ අයට අපිත් එක්ක හිටගන්න බෑ තමයි ! – විපක්ෂ නායක සජිත්ගෙන් පිළිතුරු (VIDEO)

සමහරු අපිත් එක්ක එකට හිට ගන්න බැරියැයි කියන බවත් විපක්ෂයේ හිඳිමිනුත් කෝටි ප්‍රකෝටි ගණනින් මේ රටේ සෞඛ්‍ය පද්ධතියට හුස්ම වැඩසටහන අරගෙන යන තමන් එක්ක...

කෙළින් කෙරුණු ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව මහින්ද අතින් යළි විවෘත වෙයි ! (Photos)

පසුගිය මැයි 09 වනදා පැවති ගැටුම්කාරී තත්වය තුළ කිසියම් පිරිසක් විසින් පෙරළා දමනු ලැබූ තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව යළි ස්ථාපිත කර,...

Popular

spot_imgspot_img