දේශපාලන පුවත්

කන්නංගරයන්ගේ නිරායුධ කැරැල්ලේ දෙවෙනි මෙහෙයුම අපි කරනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

කන්නංගරයන්ගේ නිරායුධ කැරැල්ලේ දෙවෙනි මෙහෙයුම අපි කරනවා - විපක්ෂ නායක සජිත් (VIDEO)

සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)

කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව

ටික දිනකට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු නිශාන්ත සඳබරණ මහතා පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් තිබිණි.

ආණ්ඩුවට ව්‍යවස්ථා ගැටයකට සූදානමින්. පාර්ලිමේන්තු ඡන්දය කලින්ම එයි – මෛත්‍රී

ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !

නිශාන්ත සඳබරණ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට ලබාදීමට නියමිත බව වාර්තා වේ.

Popular

spot_imgspot_img